ඉදිරියේදී දිවයින පුරා නෝට්‌ටු වෙනුවෙන් කාසි හුවමාරු කෙරෙන (නිකුත් කෙරෙන) යන්ත්‍ර පිහිටුවීමට සැලසුම් කර ඇතැයි මහ බැංකුව පවසයි. කාසි සඳහා වූ ඉල්ලුම සපුරාලීම සඳහා කාසි බෙදාහැරීම සහ ප්‍රතිසංස්‌කරණය ක්‍රමානුකූලව සිදුකිරීමට මෙම යන්ත්‍ර පිහිටුවනු ලබන බවද මහ බැංකුව කියයි. මැදිකාලීනව ව්‍යවහාර මුදල් කළමනාකරණ
කටයුතු වැඩිදියුණු කිරීම සඳහා අති නවීන මුදල් කළමනාකරණ මධ්‍යස්‌ථානයක් පිහිටුවීමට ද මහ බැංකුව බලාපොරොත්තු වෙයි.
- ශ්‍යාම් නුවන් ගනේවත්ත
නෝට්‌ටු වෙනුවෙන් කාසි නිකුත් කෙරෙන යන්ත්‍ර ළගදීම
2018-01-16T08:37:00+05:30
Gossip Lanka Hot News
slide|