gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්‌ටුවේ මංගල රැලිය අද කඩවතදී

පළාත් පාලන මැතිවරණය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන පළමු රැලිය අද (06 වැනිදා) කඩවතදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැලියට හිටපු ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ මහතා ද සහභාගිවීමට නියමිතය.

එක්‌ දිස්‌ත්‍රික්‌කයකට ප්‍රධාන රැලි දෙක බැගින් සංවිධානය කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

මේ යටතේ හෙට 07 වැනිදා පුත්තලම සහ 13 වැනිදා ඇහැලියගොඩ යන ප්‍රදේශවල ද රැලි සංවිධානය කර ඇත.

මෙම සියලුම රැස්‌වීම් සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ද එක්‌වන බව එම පෙරමුණ වැඩිදුරටත් පවසයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka