gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ළඟදීම ලංගමයට එක්වන සගයා

විදුලි බස්රථ තවත් මාස 6 කින් පමණ දිවයිනට ගෙන්විය හැකි බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තාක‍ෂණ,ජී කේ ආරියරත්න පැවසුවේ මේ
සඳහා තාක‍ෂණික ඇගයීම් කමිටුව පත් කරන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයෙන් තමන් ඉල්ලීමක් කළ බවයි.

ඊට අදාළ ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් ද අවදානය යොමුව ඇති බවත් කඩිනමින් මෙම බස්රථ ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද අවදානය යොමු කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ටෙන්ඩර් කැඳවීමෙන් පසු බස්රථ මිලදී ගැනීම් සිදුවන බවත් එම බස් රථ කොළඹ ආශ්‍රීතව ප්‍රධාන නගරවල ධාවනය සඳහා යොදවන බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තාක‍ෂණ,ජී කේ ආරියරත්න කියා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka