gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෝලීය ආර්ථීක සංසදය ගත් අලුත්ම තීරණය

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් සිය දායකත්වය ලබාදීමට ගෝලීය ආර්ථීක සංසදය තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය මලික් සමරවික්‍රම හා
එම සංසදයේ සභාපතිවරයා ප්‍රමුඛ ඉහළපෙළේ නිලධාරීන් අතර ඉකුත්දා පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් දායක විය හැකි ආකාරය සහ ආයෝජන සිදුකළ හැකි ආකාරය පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබෙනවා.

නිෂ්පාදන, ඇගළුම්, සංචාරක, තොරතුරු තාක‍ෂණ යන කේෂ්ත්‍රයන් සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කෙරුණා.

ලබන 23 වනදා ආරම්භ වන සමුළුවකට සහභාගිවීමේ අරමුණින් අමාත්‍ය මලික් සමරවික්‍රම මේ දිනවල ජිනිවා නුවරට ගොස් සිටින අතරතුරයි මෙම හමුව සිදුවුණේ



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka