gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෙදර ගිය හිටපු මහ බැංකු අධිපතිට චන්ද්‍රිකාගෙන් අමුතු ඉඟියක් - (Video)

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ඉදිරියේදී සිරගත වීමට සිදුවනු ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

ඇය මේ බව සදහන් කළේ මිරීගම - පල්ලේවෙල ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග - හිටපු ජනාධිපතිනී

අපි ගොඩනගපු අධ්‍යාපනය විශාල වශයෙන් මහන්සි වෙලා මම අධ්‍යාපනය ගොඩ නැගුවේ. බලයට ඇවිත් සුමාන දෙකක් යනකොට විශිෂ්ට ලෙස අධ්‍යාපනය ගොඩනැගුවා. රාජපක්ෂ උන්නැහැගේ කාලේ කපෝතියි. අන්තිමට මුළු අධ්‍යාපන පද්ධතියම ටියුෂන් ජාවාරමක් බවට පත්වුණා. මේ රජයේ හොරකම් කරපු අයට විරුද්ධව ක්‍රියා කෙරුණා. ප්‍රබලම ඇමතිවරු දැන් ගෙදර ගිහින් තියෙනවා දෙන්නෙක් තුන්දෙනෙක්. මහ බැංකු අධිපති ගෙදර යවලා තියෙනවා. දැන් හිරේ යන්නත් වෙයි නඩුව පටන් ගත්තාම. අන්න ඒකට තමයි යහපාලන ආණ්ඩුවක් කියන්නේ. සමහරුන් කියනවානේ පොහොට්ටු කාරයෝ ආ.. උන් හොරු ලෝක හොරු ටික කියන්නේ අපේ අයට හොරු කියලා. හොරකම් කරන්නේ නෑ කිව්වානම් අපේ ආණ්ඩුවේ හොරු ඉන්න බැහැ. හැබැයි මිනිස්සු අපිට රත්තරනින් පෙරලා ගන්නත් බැහැ. ක්‍රම සහ විධි හදනවා හොරකම් කිරීම අඩු කරන්න. ඒත් හොරකම් කෙරුවොත් ගෙදර යවනවා.

ඊට පස්සේ නීතිය ක්‍රියාත්මක කරලා පුළුවන්නම් හිරෙත් දානවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka