gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙරට පාසැල්වල උගන්වන්න ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වයි..

ඉන්දියාවෙන් ගුරුවරුන් ගෙන්වීම සදහා අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

මෙම ගුරුවරුන් ගෙන්වනු ලබන්නේ වතු කරයේ පාසල් වල ඇතිව තිබෙන දෙමල මාධ්‍යයෙන් විද්‍යා හා ගණිත ගුරු හිඟය පියවා ගැනීම සදහායි.

දෙමළ මාධ්‍ය පාසල්වල විද්‍යා හා ගණිත ගුරුවරුන්ගේ විශාල හිගයක් ඇති බවත් සුදුසුකම්ලත් ගුරුවරුන් සිටින ප‍්‍රමාණය ප්‍රමාණවත් නැතිකමත් නිසා සිසුන් අපහසුතාවකට මුහුණදී ඇතැයි

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් සදහන් කරයි.

අගමැතිවරයාට මේ තත්වය පෙන්වා දුන් පසු සුදුසුකම් ලත් ගුරුවරුන් සියයක් ඉන්දියාවෙන් ගෙන්වීමට ඔහු එකඟවූ බවත් ඇමතිවරයා වැඩි දුරටත් කීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka