gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සජින් වාස්ට 1000ක දඩයක්

වසර දෙකක කාලයක් තම වත්කම් හා බැරකම් හෙළි නොකළ හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට රුපියල් 1000ක දඬයක් පැනවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රිත් අරුණු ආටිගල මහත්මිය නියෝග කර තිබේ.

වර්ෂ 2011 හා 2012 යන කාලයන්හිදී ඔහු තම වත්කම් හෙළි කර
නොමැත.

සජින් වාස්ට එරෙහිව අල්ලස් කොමිසම මගින් ගොනු කළ නඩුවට අදාළව මන්ත්‍රීවරයා වරද පිළිගෙන තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka