දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබේ.
දුම්රිය ධාවනය විධිමත්ව බාධාවකින් තොරව සිදු කිරීමට මෙන්ම සේවකයන්ගේ හා මගීන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසට පොලිස්පතිවරයා
සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද දැනුවත් කර තිබේ.
අද (08දා) සවස දුම්රිය 8ක් යොදවමින් ගමන්වාර 12ක් සිදුකරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව
2017-12-08T16:24:00+05:30
Gossip Lanka Hot News
slide|