gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට අතිරේක ආරක්ෂාවක් ඉල්ලයි

ඉදිරියේ දී පවත්වන පළාත් පාලන ඡන්ද සමයේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂට අතිරේක ආරක්ෂාවක් ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ
නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් අද(08) ඉල්ලා සිටියා.

ඒ, පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින්.

මැතිවරණ සමයේදී හිටපු ජනපතිගේ ආරක්ෂාව ගැන දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළා.

මිට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ හිටපු ජනපතිගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනටමත් පියවර ගෙන ඇති බවයි.

එසේ විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නම් ඒ පිළිබඳ ඉල්ලීමක් කළ හොත් ඒ ගැන ක්‍රියා කළ හැකි බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka