gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක‍්‍රිකට් කණ්ඩායම අස්ථාවරයි.. මෙහෙම යන්න බෑ..- තිසර පෙරේරා නායකයා කිරීමෙන් පසු මහේලගෙන් දැඩි විවේචන..

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් පරිපාලනයට ගත නොහැකි තත්වයකට අද වන විට පත්ව ඇතැයි ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මහේල සදහන්
කරන්නේ මෙවන් තත්වයක් යටතේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථාවරත්වයක් ඇති කිරීම ගැටළු සහගත බවයි.

ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ හා t20 කණ්ඩායමේ නායකත්ව සදහා තිසර පෙරේරා පත් කිරීමෙන් පසු මහේල ජයවර්දන විසින් මෙම අදහස් පල කිරීම විශේෂය.

තිසර පෙරේරා දිගින් දිගටම පසුගිය තරග ගණනාවක් තිස්සේම කිසිදු අංශයකින් සැලකිය යුතු දක්‍ෂතා පෙන්වීමක් සිදු කර නැත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka