gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිනින්දෝරු කොළඹ කොටුවට රැස්වෙද්දී ලබන සඳුදා ලංවිම කරන්න යනදේ

රජයේ මිනින්දෝරු සංගමය මේ වනවිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වනවා. ඒ, මෙරට ඉඩම් මැන සිතියම් කිරීමේ කටයුතු අමෙරිකාවට ලබාදීමට රජය ගෙන ඇති තීරණයට
විරෝධය පළ කරමින් බවයි රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමිඳු උඩගොඩ කියා සිටියේ.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් පස්වන දිනටත් අද (15) උපවාසයේ නිරත වනවා.

ඒ, සිය සේවකයින්ගේ ප‍්‍රසාද දීමනා පාලනාධිකාරිය විසින් කප්පාදු කිරීමට එරෙහිවයි.

මේ සඳහා විසඳුමක් ලබා නොදුණහොත් ලබන සඳුදායින් (18) පසු විදුලි සේවකයින් වැඩවර්ජනයකට අවතීර්ණ වන බවයි ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල් කියා සිටියේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka