gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කැස්බෑව එජාපයේ කොටසක් ස්වාධීනව සටනට

කැස්බෑව මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කොටසක් ඉන් ඉවත්වීමට තීරණය කර ඇත.
එම පක්ෂයේ තරුණ සංවිධානය මෙලෙස ඉවත්ව යාමට තීරණය කර ඇති අතර ඔවුන් ස්වාධීනව මෙවර පළාත් පාලන මැතිවරණයේදී තරග කිරීමට කටයුතු කරන බවයි වාර්තා වේ.
ඔවුන් මෙලෙස ඉවත් වීමට තීරණය කර ඇත්තේ ආසන සංවිධායකවරයා
පිළිබඳ කළකිරිම හේතුවෙන් බව පැවසේ.
එම පක්ෂයේ යොවුන් පෙරමුණේ කැස්බෑව ආසනයේ සභාපති, උප සභාපති සහ භාණ්ඩාගාරික මෙන්ම හිටපු පළාත් පාලන සභිකයන්ද මෙලෙස ඉවත්වන පිරිස අතර සිටින බව වාර්තාවේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka