gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විමල්ගේ පක්‍ෂයේ මන්ත‍්‍රී ශ‍්‍රීලනිපයට එක්වෙයි..

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත විජේසේකර මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්විය.

ඒ මහතා ජාතික නිදහස් පෙරමුණේ මන්ත‍්‍රීවරයා ලෙස නැගෙනහිර පළාත් සභාව නියෝජනය කලේය.

ජනති විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු
කල ඔහු පසුව විමල් වීරවංශ මහතා විසින් ආරම්භ කරන ලද ජාතික නිදහස් පෙරමුණට එක්විය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka