යාපනයේ චාවාකච්ෙච්රි ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙය තුළ කසිප්පු පෙරමින් සිටි කාන්තාවක් චාවාකච්ෙච්රි පොලිසිය මගින් 14 දා අත්අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්‌ඩායමක් එම නිවස වෙත ගිය
අවස්‌ථාවේදී කාන්තාව මුළුතැන්ගෙයි කසිප්පු පෙරමින් සිට ඇත. අත්අඩංගුවට ගත් කාන්තාව තිදරු මවක් වන අතර ඇගේ ස්‌වාමියා යුද සමයේදී මිය යැම නිසා ජීවත් වීමට මගක් නොමැති නිසා කසිප්පු පෙරන බව පොලිසියට පවසා ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
යුද්ධයෙන් සැමියා මිය ගිය නිසා බිරිය කසිප්පු පෙරලා
2017-12-16T12:46:00+05:30
Gossip Lanka Hot News
slide|