gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

sex සොයා හෝමාගම ලෝකයම හොල්ලයි.. ලොවම පරදා මුල් තැන දිනයි..

ගූගල් සෙවුම් යන්ත‍්‍රය භාවිත කර 2017 වසරේදී Sex වන වචනය වැඩි පුරම සෙවූ නගරය ලෙස ලෝකයෙන්ම මුල් තැනට පත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාවේ හෝමාගම නගරයයි.

මෙතෙක් sex සොයා ලෝකයෙන්ම පළමු තැන දීනූ රට වූ ශ‍්‍රී ලංකාව
මෙවර පත්ව ඇත්තේ තුන්වන තැනටයි.

එහි පළමු තැන බංග්ලාදේශයට හා දෙවැනි තැන ඉතියෝපියාව විසින් දිනාගෙන ඇත.

සොයන නගර අතුරින් මුල් තැනට හෝමාගම පත්වෙද්දී ඉන්දියාවේ චෙන්නායි දෙවන තැනට හා බංග්ලාදේශයේ ඩකා තුන්වන තැනට පත්ව සිටී.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka