gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉදිරියේදී සාමාන්‍ය පෙළට විෂයන් 6යි

ඉදිරි වර්ෂවලදී සාමාන්‍ය පෙළ විෂයන් නවයෙහි වෙනස්කම් රාශියක් සමග විෂයන් 6ක් දක්වා අඩු කොට තොරතුරු තාක්ෂණය අනිවාර්ය විෂයයක් බවට පත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාපවසයි. ලොව දියණුම අධ්‍යාපන ක්‍රමය පින්ලන්තයේ පවතින බවත් එහි පවතින්නේ ප්‍රායෝගික හා වෘත්තිය
අධ්‍යාපන ක්‍රමය බවත් එම ක්‍රමවේදයට ප්‍රමුඛතාවය දෙමින් වෙනස් කරන්නට සැලසුම් කර ඇති නව අධ්‍යාපන රටාව අප රටේ දරුවන්ගේ අනාගතය ශක්තිමත් කරන බවත් ඔහු පැවසීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka