gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිම්බාබ්වේ පාලනය හමුදාව යටතට

සිම්බාබ්වේ පාලනය හමුදාව යටතට පත්කරගෙන ඇත.
හමුදාව පවසන්නේ 1980 වසරේ පටන් සිම්බාබ්වේ ජනපති වශයෙන් කටයුතු කළ රොබට් මුගාබේ ආරක්ෂා සහිත බවයි.
සිම්බාබ්වේ මුහුණ පා ඇති ආර්ථික හා සාමාජීය ගැටලු හමුවේ හමුදාව රටේ පාලනය සියතට ගත් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත. රොබට් මුගාබේ
ආරක්ෂා සහිත බව හමුදාව ප්‍රකාශ කළත් ඔහු රඳවා ඇති ස්ථානයක් පිළිබඳව ඔවුන් පවසා නොමැත.
සිම්බාබ්වේ රාජ්‍යය තුළ ඇතිවී තිබෙන දේශපාල ව්‍යවුල් තත්ත්වය උග්‍ර වෙමින් පසුගියදා එරට රජයේ රූපවාහිනියේ පාලනය හමුදාව යටතට ගත්තේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka