gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

10 දෙනෙක් තෙල්ගමු ඔයේ සැඩපහරට අසුවෙයි

ලග්ගල, ඇටන්වල ප්‍රදේශයේ ඔයක දියනෑමට ගිය පිරිසක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ පුද්ගලයින් 10 දෙනකු මෙලෙස අතුරුදන් වී ඇති
බවයි.

වෑන් රථයකින් පැමිණි පිරිසක් අද (04) දහවල් මෙලෙස දියනෑමට ගොස් ඇති අතර එහිදී ඔවුන් අනතුරට ලක්ව තිබෙනවා.

අතුරුදන් වූවන් සෙවීම සඳහා ප්‍රදේශවාසීන් විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ලග්ගල පොලිසියේ නිලධාරීන් ද මේ වනවිට එම ස්ථානයට ළඟාවී ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka