gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝකයේ වැඩිම වැටුප ශ‍්‍රී ලංකා පිල බාර ගැනීමට සිටින හතුරුසිංහටයි..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරැ ධුරය බාර ගැනීමට සූදානමින් සිටින චන්දික හතුරුසිංහට එතෙක් මෙතෙක් ලෝකයේ ක‍්‍රිකට් පුහුණුකරුවෙකුට ගෙවූ වැඩිම වැටුප අතහැරීමට නියමිත බව වාර්තා වෙයි.

බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරැව සිටියදී හතුරැසිංහ වෙනුවෙන් එරට
ක‍්‍රිකට් පාලක මණ්ඩලය මාසිකව ගෙවූ මුදල රුපියල් ලක්‍ෂ 46ක් පමණ වෙයි.

ශ‍්‍රී ලංකාවේදී එක් වසරක් සදහා ඔහුට ගෙවීමට යෝජිත මුදල ඇමරිකානු ඩොලර් තුන් ලක්‍ෂයකි. එනම් ශ‍්‍රී ලංකා රුපියල් හාරකෝටි පනස් නව ලක්‍ෂයක් පමණ වෙයි. මේ අනුව ඔහුගේ මාසික වැටුප රුපියල් ලක්‍ෂ 39ක් පමණ වෙයි.

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායම හා පරිපාලනය අතර ඇති කරගත් මත ගැටුමක් හේතුවෙන් ඔහු එම පුහුණුකරැු ධුරය අතහැරීමට තීරණය කර ඇති බවද සදහන්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka