gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අයවැය දෙවැනිවර කියවීමේ ඡන්දය අද

2018 වසර සඳහා වන අයවැය වාර්තාව පිළිබඳ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (16) පස්වරු 5.00 ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.

ආණ්ඩු‍වේ තෙවැනි අයවැය මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින්
පසුගිය (09) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

2018 වසර සඳහා වන අයවැය 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව 10 වැනිදා සිට අද (16) දක්වා අයවැය ‍පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙයි.

අයවැය දෙවැනිවර කියවීමෙන් පසුව අද (16) පස්වරු 5.00 ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තෙවැනිවර කියවිම හෙට (17) සිට ආරම්භ වීමට නියමිතය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka