gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිල්ගේට්ස්ගෙන් රාජිතට චරිත සහතිකයක්.

අබුඩාබියේ දී පැවැති ගෝලීය සෞඛ්‍ය අමාත්‍ය සමුළුවට සහභාගි වූ
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ එම සමුලුවට සහභාගි වූ ලෝකයේ ධනත්වත්ම පුද්ගලයා වූ බිල්ගේටිස් මහතා අතර කෙටි හමුවක් පසුගිය 15 වනදා පැවැත්වුනි.
එහිදී බිල්ගේටිස් මහතා “සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය සදහා ඔබ ශ්‍රේෂ්ඨ 
රාජකාරියක් ශ්‍රී ලංකාව තුල ඉටු කරනවා කියලා මම දන්නවා. 

එය ඉටු කරගෙනයාමට මගේ සහයෝගය ලබා දෙනවා” යැයි
ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පවසා සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka