gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මග රැක සිට 41 ක් හැවිරිදි කතට පිහියෙන් ඇන මරා දමලා ...

අද  උදැසන  නුවරඑළියේ   ලේඩිමැක්ලම්  හි  පදිංචි  41 ක්  හැවිරිදි  දෙදරු  මවකට  පුද්ගලයෙකු  විසින්  පිහියෙන්  ඇන  මාරා  දමා  තිබෙනවා.
මැය  උදැසන  එක්තරා  බැංකුවකට  ගොස්  එන  අතර  තුර නුවරඑළිය විදුලිබලමණ්ඩල  කාර්යාලය අසල   මග  රැක  සිට  මෙම  අනතුර 
සිදුකර  එම පුද්ගලායා  පලා  ගොස්  තිබෙනවා.   සිද්ඩියට  හේතුව  කුමක්  ද  යන්න  මෙතික්  හදුනාගෙන  නොමැති අතර  පවූල්  ආරඅවූලක්  ලෙස  සැක කරනවා.  නුවරඑළිය පොලිසිය මගින්  මේ පිළිබදව  පරීක්ෂණ  පවත්වයි .

විජේසිරි සමරසේකර .
නුවරඑළිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka