gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කණ්ඩායම අරන් ඉන්දියාවට යන්න කලින් චන්දිමාල් කිව්ව දේ

ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලිය ප‍්‍රබල අභියෝගයක් බව ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේ්ෂ් චන්දිමාල් පවසනවා.

ඔහු මෙම අදහස් පළකළේ තරගාවලිය සඳහා පිටත්ව යාමට පෙර ශ‍්‍රී ලකා කි‍්‍රකට් ආයතනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු සඳහන් කළේ "මේ තරගාවලිය හොඳින් අවසන් කරන්න තමයි
අපේ බලාපොරොත්තුව. අපි ගාව සැළසුම් තියෙනවා. තරගයට ගියාම ඒ සැළසුම් ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න අපි හැම දෙනාටම පුළුවන් වුණොත් අපිට ජය ගන්න අපහසු නැහැ. කොහොම වුණත් ඉන්දීය කණ්ඩායම ලොකු අභියෝගයක්. අපේ ක්‍රීඩකයන් තනි තනිව තමන්ගේ දක්ෂතා අතරට පැමිණියොත් අපිටත් ලොකු අභියෝගයක් දෙන්න පුළුවන් ඉන්දීය කණ්ඩායමට." යනුවෙනි.

ඉන්දියාවට එරෙහිව ඉතිහාසයේ පළමුවරට ඉන්දියාවේදී ටෙස්ට් තරගයක් ජයගැනීම අපේක්ෂාව බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

අද (08) ඉන්දියාව බලා පිටත්ව ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය සංචාරයට පෙර ලබන ඉරිදා පුහුණු තරගයකට එක්වනවා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ටෙස්ට් තරග 3ක් එක්දින තරග 3ක් හා පන්දුවාර 20 තරග 3ත් තරගාවලියට ඇතුළත්.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka