gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇවන්ගාඩ් රවීන්ද්‍ර, ට්‍රැවිස් හා සිරිමෙන්ගෙන් බිලියන 2.5ක් ඉල්ලයි !

මුහුදු ආරක්ෂක සේවාවේ නිරතවූ තම නෞකාවක් නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් පවරාගෙන ඇතැයි චෝදනා කරමින් ඇවන්ගාඞ් මෙරිටයිම් සමාගම කොළඹ දිසා අධිකරණය හමුවේ ඊයේ (14) නඩුවක් ගොණු කර තිබේ.

ඇවන්ගාඞ් සමාගම අධිකරණයට දැනුම් දී ඇත්තේ නාවික හමුදාව එම
නෞකාව පවරා ගැනීමෙන් තම සමාගමට රුපියල් බිලියන 2 යි මිලියන 400 ක පාඩුවක් සිදුව ඇති බවයි.

මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා සහ වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ යන මහත්වරුන් නම් කර ඇත.

අදාල නඩුවේ වගඋත්තරකාර පාර්ශවයන්ගෙන් රුපියල්ල බිලියන 2.4ක් ලබාදෙන දෙන ලෙස ද ඇවන්ගාඞ් සමාගම අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇවන්ගාඞ් සමාගමට අයත් බවට සැලකෙන අදාල නෞකාව නාවික හමුදාව විසින් පවරාගනු ඇත්තේ 2015 වසරේ නොවැම්බර් 13 වැනිදාය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka