gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිවාඩුවට කතරගම යන්න ගිය දැරිය පියා පැදවූ වෑන් රථයෙන් අවසන් ගමන් යයි

පියා පැදවූ වෑන් රථයට යටවී ඊයේ (03) උදෑසන කුඩා දැරියක් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වීරකැටිය - අත්තනයාලේ පදිංචි දිල්සරා තිලක්ෂණී අබේවික්‍රම නැමති අවුරුදු තුන හමාරක දැරියක්.

ඇය සිය මවුපියන් ඇතුළු ඥාතීන් පිරිසක් සමඟ කතරගම වන්දනාවේ යාමට සූදානම් වී වෑන් රථයට නැඟ ඇති අතර, පියා එම වෑන් රථය
පිටුපසට ධාවනය කරද්දී එක්වරම එහි දොර විවෘත වී ඇය ඉන් බිමට ඇද වැටී එහි රෝදයකට යටවීමෙන් මරණයට පත්ව ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය මාරකඩ ඉහළ හදිසි මරණ පරීක්ෂක විසින් සිදුකර තිබෙනවා.වීරකැටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka