gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පරාජයේ ගමන නැවැත්වීමට ලංකාවෙන් අලුත් තුරුම්පුවක් - කඩුලු රකින පිතිකරුවෙකු වහාම කොදෙව් සිට කැඳවේ

පාකිස්ථානයට එරෙහි එක්දින සටන සඳහා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩකයෙකු ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

මෙලෙස කැඳවීමට නියමිතව ඇත්තේ කඩුලු රකින්නෙකු සහ
පිතිකරුවෙකු ලෙස දස්කම් දක්වා ඇති සදීර සමරවික්‍රමයි.

මේ වන විට ටෙස්ට් තරග එකක් පමණක් ක්‍රීඩා කර ඇති ඔහු එක්දින තරග සඳහා සහභාගී වී නැහැ.

පළමු පෙළ  තරගවලදී ලකුණු 2121ක් ලබා ගනිමින් ප්‍රහාරක වේගය 81.42ක් ලෙස රඳවා ගැනීමට ඔහු සමත්ව සිටිනවා.

මේ අතර පළමු පෙළ  පන්දුවාර 20 තරගවලදී ඔහුගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වන්නේ 129.62ක් ලෙසයි. මේ වන විට ඔහු ශ්‍රී ලංකා A කණ්ඩායම සමග බටහිර ඉන්දීය කොදෙව් හී සංචාරයක නිරත වනවා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka