gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති ඉන්දියාවේ වන්දනා ගමනක

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බිරිඳ ඇතුළු පවුලේ පිරිසක් සමග තිරුමාලා කඳුවැටියේ වෙන්කතේෂ්වර (තිරුපති) දෙවොලේ සංචාරයක් සඳහා පැමිණ ඇති බවයි "ද හින්දු" වෙබ් අඩවිය පවසන්නේ.

අන්ද්‍රා ප්‍රදේශයේ තිරුමාලා හි සප්ත ගිරි කඳු අතර පිහිටි තිරුපති කෝවිල
ලොව බොහෝ දෙනාගේ පුද සත්කාරයට පාත්‍රවන හින්දු ආගමික ස්ථානයක්.

(ද හින්දු වෙබ් අඩවිය මේ පිළිබඳ වාර්තා කර ඇති අාකාරය මෙතැනින් නැරඹිය හැකියි)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka