gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විජයදාස ඉවත්වී රෝසි පාර්ළිමේන්තුවට

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන්ද ඉවත්වීමේ සූදානමක් ඇතැයි වාර්තාවේ. අමාත්‍යධූරය අහෝසි කල දා සිට පාර්ලිමේන්තු සැසිවාරයන් සදහා සහභාගී නොවූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ මන්ත්‍රීධූරය අහෝසිවූ පසු රෝසි සේනානායක මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත්වනු දැකීම තමන්ගේ කැමැත්ත බවයි.

 ඉදිරියේදී කිසිදු මැතිවරණයකට තරග නොකරන බව පවසා ඇති
විජේදාස මහතා නීතීඥවරයෙකු ලෙස වෘත්තීය කටයුතු වල පමණක් නිරතවන බවද අවධාරණය කොට ඇත.

ඒ අනුව ඉදිරි මාසයේදී රෝසි සේනානායක මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දිවුරුම් දෙනු ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka