gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගල්කිස්සේ බාලිකා විදුහලක සිසුවියන් දෙදෙනෙක් ලව් ..ටොෆි කා මත්වෙයි

ගල්කිස්ස බාලිකා විදුහලක සිසුවියන් දෙදෙනෙකු, අසල වෙළෙඳ සැලකින් කෑ ටොෆි නිසා මත්වූ පුවතක් වාර්තා වනවා.

“ලව් …..” යන නමින් ආරම්භ වන නමක් ඇති මෙම ටොෆි වර්ගය කෑමෙන් පසු සිසුවියන් දෙදෙනා මත වී පසුව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබා තිබෙනවා.

ටොෆි අලෙවි කල වෙළෙඳ සැලේ සැකකරුවන් වන දෙහිවල
මොහොමඩ් රිස්ලි රිෂාඩ්, මොහොමඩ් රිෂාඩ් මොහොමඩ් රිස්වාන් නමැති සැකකරුවන් මේ මස 19 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ගල්කිස්ස අධිකරණය නියෝග කර ඇත්තේ.

අලෙවි කළ ටොෆි පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකට යොමු කර ඇතැයි සඳහන්.

පසුගිය 25 වනදා ගල්කිස්ස අදාළ බාලිකා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය පොලිසියට මේ ගැන ප්‍රකාශයක් කර තිබෙනවා.

ඒ අනුව එම විදුහලේ 8 වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා සිසුවියන් දෙදෙනෙකු අසල පිහිටි වෙළෙඳ සැලකින් මෙම ටොෆි වර්ගය මිලට ගෙන පසුව ඒවා කෑමෙන් අනතුරුව මත්වී තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka