gossip lanka

ලිට්රෝ සභාපති යලි රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර සිටි ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ ෂලීල මුණසිංහ මේ මස 25 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහු නැවත අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.


gossip lanka