gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලිට්‍රෝ සභාපති බැංකු මංකොල්ලයට අමතරව තවත් වංචාවක

විදේශීය බැංකුවකින් අයථා ලෙස මුදල් මෙරටට ගෙන්වීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ලිත්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල් මුණසිංහට නොවැම්බර් 11 වැනි දින කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින්නැයි අද දිනයේ නියෝග කර ඇත.

ඔහුට මෙම නියෝගය කර ඇත්තේ තම නිවසට නීති විරෝධී ලෙස විදුලිය
ලබා ගත්තේ යයි ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙනි.

ශලීල මුණසිංහ හංසයා ලකුණ යටතේ ඇති පක්‍ෂයේ සභාපතිවරයා වෙයි. එම පක්‍ෂය 2010 හා 2015 වසරවලදී පැවති ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන් ඉදිරිපත් කල අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූයේද එම පක්‍ෂය යටතේ තරග කිරීමෙනි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka