gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජන්දය කඩිනම් කරන්න ඇමති උසාවි යයි

ඉකුත් දා විසුරුවා හරින ලද උතුරු මැද පළාත් සභාව ඇතුලුව පළාත් සභා තුන සදහා වු ජන්දය කඩිනමින් පැවැත්වීමට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.

අලුත්කඩේ උසාවි සංකීර්ණයට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
මහලේකම් නීතීඥ සාගර කාරියවසම් ඇතුලු නීතීඥ කණ්ඩායමක් මෙම නඩුව පවරා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන යහපාලන ආණ්ඩුව දවසින් දවස මහජනතාවගේ සියලු අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින අවස්ථාවක ජන්ද අයිතිය ඉල්ලා තමන් ඇතුලු කණ්ඩායම
ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන බවද උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka