gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොල් මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳුන්ට වැඩ වරදී

පොල් මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳුන්ට එරෙහිව පියවර ගන්නා බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසා තිබේ.
එහි සභාපති, කපිල යකන්දාවල මහතා පැවසුවේ, එවැනි වෙළෙඳුන් පිළිබඳව සොයා බලන අතර මිල පාලන ඒකකයට සහ  පාරිභෝගික
අධිකාරියට දැනුම් දෙන බව ය.
ඇතැම් වෙළෙඳුන් පොල් තොග රැස් කරන බවට තොරතුරු ලැබී ඇති බව ද ඔහු සඳහන් කළේ ය



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka