gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කපු ට පිටියේදී හදිසි අනතුරක්! - (video)

මේ වන විට ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පැවැත්වෙන තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය අතරතුරදී චාමර කපුගෙදර හදිසි අනතුරකට ලක්විය.

පිළිතුරු වශයෙන් ලකුණු රැස්කිරීමට පකිස්තාන පිල පිටියට පිවිස දසවැනි පන්දුවාරයෙන් අනතුරුව මෙම අනතුර සිදුවිය.

පන්දුවාරයෙන් අනතුරුව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල විසින්
කපුගෙදර දෙසට පන්දුව යොමු කෙරුවද කපුගෙදර විසින් එය නොදැකීමත් සමග පන්දුව ඔහුගේ මුහුණේ වැදුණි.

මෙම අනතුරෙන් කපුගෙදර ගේ මුහුණ ඉතා සීඝ්‍රයෙන් ඉදිමීමත් සමග ඔහුට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබේ.

මෙම අනතුර සිදුවූ අයුරු පහතින් දැක්වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka