උසස් පෙළ විෂය ධාරාවට අලුතින් විෂයයන් 26ක් එකතු කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. ඒ යටතේ තාක්ෂණ විෂයයන් වෘත්තීය ප්‍රමුඛතා අධ්‍යයනයට පසුබිම් වන විෂයධාරා 7ක් නව නිර්දේශයකින් ඇතුළත් කිරීමට කටයුතු කෙරෙනු ඇත.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ හැදෑරීමට සුදුසුකම්
නොලබන සියලුම සිසුන්ට මේ යටතේ උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හිමිවේ.
තාක්ෂණ විෂයයන් ඔස්සේ නව විෂයයන් හඳුන්වා දීමට නියමිතය.
ඒ අනුව දැනට උසස් පෙළ ප්‍රධාන විෂය ධාරා ලෙස සැලකෙන විද්‍යා, වාණිජ්‍යය, කලා විෂය ධාරාවන්ට අමතරව මෙම නව විෂය ධාරා එකතු කෙරෙනු ඇත.
පසුගිය වසරේ උසස් පෙළ අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් නොලැබූ සිසුන් 4000කට මීට අදාළ නියමු ව්‍යාපෘතිය යටතේ උසස් පෙළ හැදෑරීමේ අවස්ථාව සැලසෙනු ඇත.
උසස් පෙළට අලුතින් විෂයයන් 26ක් !
2017-09-02T10:51:00+05:30
Gossip Lanka Hot News
slide|