gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වචන වැරදි නිසා 25000 දඩය පමාවෙයි!

ඇතැම් රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩය රුපියල් 25000 දක්වා වැඩිකිරීමට ඉකුත් දා අනුමත වූ නීති තවමත් බලාත්මක නොමැති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. එම නීති සැකසීමේදී යොදාගෙන ඇති ඇතැම් වචනවල දෝෂ පවතින බවයි එහි සභාපති
වෛද්‍ය සිසිර කෝදාගොඩ පෙන්වාදුන්නේ. නීති බලාත්මක කිරීමට පෙර එවැනි දෝෂ නිවැරදි කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

"දැන් අනාරක්ෂිත හා අන්තරායකාරී ලෙස රිය ධාවනය කිරීම කියල දඩයක් නියම කළ හැකිනෙ. හැබැයි පොලිසය මේක කොහොම නිර්වචනය කරයිද දන්නේ නැහැ. ඕන ඕන විදියට දඩ ගහයි ඒකට අනුව. අන්න ඒ වගේ වචන කිහිපයක් තියෙනව. ඒක නිවාරදි කරල හැකි ඉක්මනින් මෙය ක්‍රයාත්මක කරනවා"

ඇතැම් රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩිකිරීම ඇතුළු මාර්ග නීති සමහරක් කාලානුරූපීව වෙනස් කිරීමට තීරණය කෙරුණේ අනතුරු අවම කිරීමේ අදහසින් බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka