gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉවසුවා ඇති - බන්ධනාගාර වෛද්‍ය නිලධාරීන්

බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරී තනතුරට අද (25දා) දිනය තුළදී වෛද්‍ය ඒ.ජේ. මල්වත්ත මහතා පත්නොකළ හොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව බන්ධනාගාර වෛද්‍ය නිලධාරීන්ගේ එකමුතුව සඳහන් කරයි.

මීට අමතරව තනතුරින් ඉවත් කළ වෛද්‍යවරියට වහාම ස්ථාන මාරු
නියෝග ක්‍රියාත්මක කළ යුතු බවත්, දේශපාලන හිතවත්කම් මත පත්කළ වෛද්‍යවරයා තනතුරින් ඉවත් කළ යුතු බවද එම සංගමය සඳහන් කරයි.

විෂමාධාර චෝදනා 26ක් මත ඉවත් කළ වෛද්‍යවරිය වෙනුවට වෛද්‍ය ඒ.ජේ. මල්වත්ත මහතා පත්කිරීමට සියලුම පාර්ශ්ව එකඟ වී තිබියදී තවමත් අදාළ තනතුරට වෛද්‍යවරයා පත්කර නොමැති බවද එම සංගමය පෙන්වා දෙයි.

දූෂණ චෝදනා එල්ල වූ වෛද්‍ය නිලධාරීවරියට ස්ථාන මාරුවීම් ලබාදී වෛද්‍ය ඒ.ජේ. මල්වත්ත මහතා පත්කරන ලෙස ඉල්ලා වෛද්‍යවරුන් තිදෙනෙකු හැර අනෙක් වෛද්‍යවරුන් සේවය වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කර තිබේ.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka