දුෂණ වංචා කරන පුද්ගලයින් වත්මන් ආණ්ඩුවේ සිටිද බැවින් තව දුරටත් ආන්ඩුවේ සිටිය නොහැකි යයි නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ගාල්ලේදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.
ඒ අනුව ඉදිරියේදී තමන් ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවත් ඒකාබද්ද විපක්‍ෂය සමග එක් නොවන බවත් ඔහු එහිදී පැවසීය.
මේ ආණ්ඩුවේ තවත් ඉන්න බෑ.. අපි කණ්ඩායමක් ස්වාධීන වෙනවා..- මුතුහෙට්ටි
2017-09-09T10:09:00+05:30
Gossip Lanka Hot News








