gossip lanka

ත්‍රී රෝද රථයට ගෙනාපු මීටර් නීතියට වුණු දේ මෙන්න

කුලී ත්‍රිරෝද රථ සඳහා මීටර් පද්ධති සවි කිරීමට ලබාදී තිබූ කාලසීමාව ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබෙනවා.

මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටියේ ත්‍රිරෝද රථ හිමියන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම
සලකා බැලීමෙන් පසු විෂය භාර අමාත්‍යවරයා විසින් මෙම තීරණයට එළඹුණු බවයි.




gossip lanka