gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෑස් මිල ඉහල දමන්න කැබිනට් අනුමැතිය..

ගෑස් මිල ඉහල දැමීම සදහා ඉදිරිපත් කර තිබූ නිර්දේශයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1431 දක්වා
ඉහල දැමීමට ජීවන වියදම් කමිටුව විසින් කරන ලද යෝජනාවකට මෙසේ අනුමැතිය හිමිව ඇත.

මෙම කමිටුවේ සභිපති ධුරය ඇමති මලික් සමරවික්‍රම දරන අතර සෙසු සාමාජිකයින් වන්නේ මංගල සමරවීර, දුමින්ද දිසානායක, රිෂාද් බදියුදීන්, පී හැරිසන්, මහින්ද අමරවීර යන ඇමතිවරුන්ය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka