gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අසභ්‍ය චිත්‍රපට දර්ශන ඇතුළත් සංයුක්ත තැටි විකුණපු තුන්දෙනෙකුට වැඩ වරදී

අසභ්‍ය දර්ශන ඇතුළත් සංයුක්ත තැටි අලෙවි කරමින් සිටි තිදෙනෙකු ඊයේ පස්වරුවේ ගිනිගත්හේන නගරයේදී හැටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසල් ළමුන් ඇතුළු ප්‍රදේශයේ තරුණයන් ඉලක්ක කර ගනිමින් ගිනිගත්හේන නගරයේ වෙළදසැල් තුනක කාලයක පටන් මෙම අසභ්‍ය
චිත්‍රපට ඇතුළත් සංයුක්ත තැටි අලෙවි කර ඇති බවයි හැටන් පොලිස් දූෂණ මර්ධන ඒකකය පවසන්නේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ළග තිබී සංයුක්ත තැටි 270ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. එක් සංයුක්ත තැටියක් රුපියල් 200 බැගින් අලෙවි කර ඇති බවයි කරන මූලික පරීක්ෂණ වලදී අණාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka