gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කරාපිටියේ වෛද්‍යවරියක්‌ ඩෙංගු මාරයාට බිලි වෙයි

ඩෙංගු රෝගය වැළඳීමෙන් ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ස්‌නායු ශල්‍ය ඒකකයේ සේවය කළ වෛද්‍යවරියක පෙරේදා (18 දා) මියගොස්‌ ඇති බැව් රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා
පවසයි.

 කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී
මෙසේ මියගොස්‌ ඇත්තේ අනෝමා ජයවර්ධන නමැති වෛද්‍යවරියකි. තිදරු මවක වන ඇගේ එක්‌ දියණියක ද ඩෙංගු රෝගය වැළඳීමෙන් රෝහල්ගතව සිට ඇති අතර ඇය සුවය ලබා රෝහලින් පිටව ගොස්‌ ඇත. මෙම වෛද්‍යවරිය පදිංචිව සිට ඇත්තේ අක්‌මීමන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයට අයත් අක්‌මීමන මැටරඹ ප්‍රදේශයේ ය. වෛද්‍යවරියගේ සැමියා තේ පරීක්‍ෂකවරයකු ලෙස සේවය කරන අතර ඇය මිය ගොස්‌ ඇත්තේ ඩෙංගු රෝගය වැළඳීමෙන් බවට තහවුරු වී තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka