දකුණු කොරියාවේ නූල් ඔතන කම්හලක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු හදිසියේ මියගොස් ඇති බව වාර්තා වනවා.
නූල් ඔතන යන්ත්‍රයක නූල් පැටලිල්ලක් දැක එය සකස් කිරීමට යද්දී එහි ඔහුගේ සිරුර පැටලී යන්ත්‍රයට හසුවීමෙන් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ සිට දකුණු කොරියාවේ රැකියාවට ගිය චාම් සෞම්‍ය පාලිත නැමති 35 හැවිරිදි අයෙක්.
ඔහු දකුණු කොරියාවේ අවුරුදු 9 ක් තිස්සේ රැකියාව කරමින් සිට තිබෙනවා.
දකුණු කොරියාවේදී නූල් ඔතන යන්ත්‍රයකට හසුවී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට
2017-08-09T16:23:00+05:30
Gossip Lanka Hot News