gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාතික හැඳුනුම්පතේ ඡායාරූප අද සිට අලුත් වෙයි – නව හැඳුනුම්පත ඔක්තෝබර් පළමුවැනිදා සිට

ජාතික හැඳුනුම්පත සඳහා නව ප්‍රමිතියකින් යුත් ඡායාරූපයක් අද  සිට හඳුන්වා දෙන බව පුරවැසියන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ජාතික හැඳුනුම්පත් සඳහා ඡායාරූප ලබාගැනීමට සුදුසුකම් ලබා
පුරවැසියන් ලියාපදිංචි කිරීමේ ලියාපදිංචි වූ ඡායාරූප ශාලාවලින් පමණක් ජාතික හැඳුනුම්පත් සඳහා ඡායාරූප ලබාගත යුතු බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

පුරවැසියන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් ඔක්තෝබර් මස 1 වැනිදා සිට හඳුන්වා දෙන නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට යොදා ගන්නේ මෙම නව ප්‍රමිතියකින් යුත් ඡායාරූප පමණක් බවත් තම හැඳුනුම්පතට අදාළ ඡායාරූප ලබා ගත හැකි ස්ථාන පිළිබඳව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් තොරතුරු ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා..





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka