gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලැබූ දරුණු පරාජය සමග මාලිංග ඉල්ලා අස්වීම ගැන කතාකරයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති සිව්වැනි තරගයෙන් ලකුණු 168ක පරාජයක් අත්විදීමට ඊයේ (31) දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිද්ධ වුණා.

ඊයේ දිනයේ ශ්‍රී ලංකා කණඩායම නායකත්වය දැරූ ලසිත් මාලිංග තරගය
අවසන්වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ලැබූ පරාජය ගැන දැරුවේ මෙවන් අදහසක්.

මෙම මාධ්‍ය හමුව අවසානයේ මාලිංග තමන්ගේ ඉල්ලා අස්වීම ගැන ද යම් පණිවුඩයක් ලබාදෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka