gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මතුගමදී 16 හැවිරිදි සිසුවියක් පැහැරගෙනගොස් ලිංගික අතවර කරලා

පෞද්ගලික සංගීත පන්තියකට සහභාගීවීමට දොඩන්ගොඩ ප්‍රදේශයට පැමිණි 16 හැවිරිදි ශිෂ්‍යාවක් ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට දොඩන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

අදාල තරුණයන් තිදෙනාගෙන් එක් අයෙකු පමණක් තමාට ලිංගික
අතවර කළ බවයි දැරිය පොලිසියට පවසා තිබෙන්නේ.

පසුව නිවසට යෑම සඳහා ඇයව බස් නැවතුම්පලට ගෙනැවිත් දමා ඇති බවත් ඇය මතුගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන බවත් පොලිසිය ප්‍රකාශ කරනවා.

දැරිය වෛද්‍ය පරිෂණයක් සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර දොඩන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවතවනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka