gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හොර අරක්කු පෙරූ ප්‍රකට ව්‍යාපාරික කත මාට්ටු ! (වීඩියෝ)

කාන්තාවකට අයත් බව කියන කාන්තාවක් විසින් පරිපාලනය කරමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ අනවසර මත්වතුර පෙරුම් ස්කාගාරයක් ගල් කිරියාගම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් ඊයේ (01) වටලා තිබේ.

එම ස්ථානයේ තිබී ගොඩා බැරල් 62 ක් සීනි, දඟර සහ ගෑස් උදුන් ගෑස් සිලින්ඩර් ආදී උපකරණ රැසක් සහ එහි පරිපාලන කටයුතු කළ කාන්තාව ඇතුළු එහි සේවයේ නියුතුව සිටි සේවකයෝ 07 දෙනකු ප්‍රදේශවාසීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට බාරදී ඇත.

මේ ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇත්තේ ජාඇල ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරික කතක් බවද පැවසේ.

ගල් කිරියාගම  පොලිස් බල ප්‍රදේශයේ හබරත්තාවල ගොවි ගම්මානයේ විශාල ඉඩමක් මාසික කුලියට ගෙන එළවලු වාගා කරන මුවාවෙන් මේ මත්වතුර ස්පීතු නිෂ්පාදනය සිදුකර තිබේ.

මෙහි සේවයේ නියුතුව සිට ඇත්තේ හැටන් දිදුළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් මෙහි නේවාසිකව සිටිමින් මෙම ව්‍යාපාරයේ සේවය කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලින් හෙළිව තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka