gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෙදර් පන්දුවක් තවත් ක්‍රීඩකයෙකු බිලිගනී...! - පන්දුවක් හිසේ වැදී මියගිය ක්‍රීඩකයා මෙන්න (PHOTOS)

පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යොවුන් පාකිස්ථානු ක්‍රීඩකයෙක් වන සුබාර් අහමඩ්ය.

පාකිස්ථානයේ මර්දාන්හි පැවති ක්‍රිකට් සමාජ තරඟයකදී ඔහු මෙසේ
මියගොස් තිබේ.

පන්දුව වදින මොහොතේ ඔහු ආරක්ෂක හිස් ආවරණයක් නොපැළඳ සිටි බවද වර්තාවෙයි.

සිද්ධිය පිළිබඳ සිය කණ්ගාටුව පලකරන පාකිස්ථානු ක්‍රිකට් ආයතනය සෑම ක්‍රීඩකයෙකුම හිස් ආවරණයක් පැළඳ සිටිමේ වැදගත්කම ආවධාරණය  කර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka