gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එක්දින සහ විස්සයි විස්සෙන් චන්දිමාල් ඉවතට – සංචිතය මෙන්න

සංචාරක ඉන්දිය පිල සමග  තරග කරන ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (15) සවස නිවේදනය කර තිබෙනවා.

මෙහි උපුල් තරංග කණ්ඩායමට නායකත්වය ලබාදෙනවා.

දිනේෂ් චන්දිමාල් සංචිතයට නම් කර නැති අතර මලින්ද පුෂ්පකුමාර සහ
චාමර කපුගෙදර මෙම සංචිතයට අලුතින් එක්ව තිබෙනවා.

The ODI/T20 Squad for the India Series

Upul Tharanga (Captain)
Angelo Mathews
Niroshan Dickwella
Dhanushka Gunatillake
Kusal Mendis
Chamara Kapugedera
Milinda Siriwardena
Malinda Pushpakumara
Akila Dhananjaya
Lakshan Sandakan
Thisara Perera
Wanindu Hasaranga
Lasith Malinga
Dushmantha Chameera
Vishva Fernando


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka