gossip lanka

ගෑස් 260ක් ඉහලට.. ජල බිලත් ඉහලට..?

ජලය හා ගෑස් මිල ඉහල දැමීමට රජයේ අවධානය යොමු වී ඇත.

අවසන් වරට පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මේ ගැක සාකච්චා වී ඇතත් අවසන් තීන්දුවක් ගෙන නැත.

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 260කින් ඉහල දැමීට යෝජනා
මට්ටමේ ඇති අතර ජල ගාස්තු නැංවීම ගැන සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කර තිබේ.

gossip lanka